Richmond Reading Camp

Richmond Reading Camp

 Richmond College  Library organized  a Reading Camp on 06th  October 2016  to mark  the National Reading Month. The main target of this novel project was to improve the reading habit of the students as a hobby. This reading camp , a new concept of the present Principal, was an  open event  for all the students of the college. Mrs Muditha Kariyawasam, the Librarian , the library staff and the members of the Richmond Readers’,circle  organized the venture.

ජාතික කියවීමේ මාසය නිමිත්තෙන් රිච්මන්ඩ් විද්‍යාලයීය පුස්තකාලය මඟින් කියවීමේ කදවුරක් 2016.10.06 දින පවත්වන ලදි. සිසුදරුවන්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරීමේ වස්  විදුහල්පති සම්පත් වේරගොඩ මහතාගේ උපදෙස් පරිදි පුස්තකාලාධිපතිනිය මුදිතා කාරියවසම් මහත්මිය ඇතුළු විද්‍යාලයීය පුස්තකාල පාඨක සමාජය විසින් මෙය සංවිධානය කරන ලදි.

iiiii