ඔබගේ නිර්මාණ,
නම, ශ්‍රේණිය, පන්තිය, පුද්ගලික දුරකථන අංකය, පුද්ගලික ලිපිනය, පාසල හා පාසලේ ලිපිනය.
පැහැදිළිව සඳහන් කර,
- principal.richmond@gmail.com මගින් හෝ
- ලියාපදිංචි තැපෑලෙන් “විදුහල්පති – රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල” නමින් ලිපි කවරයේ වම්පස ඉහළ කෙලවරේ “ගෙදර ඉන්න කාලේ සිතට සිතෙන සිතුම්” ලෙස ලියා හෝ අප වෙත එවන්න.
(Soft Copy ලෙස හෝ Hard Copy ලෙස අප වෙත එවන්න.)
- ඔබගේ රචනා නිසදැස් / ගේය පද, කථාන්දර Typesetting කර A4 ප්‍රමාණ විය යුතුය.
- වචන ප්‍රමාණය සීමා රහිතය.
- චිත්‍ර A4 ප්‍රමාණයේ විය යුතුය.
- Graphic Design ද A4 ප්‍රමාණයේ විය යුතු අතර අදාළ මෘදුකාංගයේ ගොනු දිගුව සහිතව ගබඩා කරන ලද ගොනුව එවිය යුතුය. (ex- cdr/psd file)
- චිත්‍ර ඇඳීම පැස්ටල්, දියසායම්, පෝස්ටර් සායම් හෝ අතේ නොගෑවෙන වෙනත් ඕනෑම මාධ්‍යයකින් කළ හැකිය.
|