පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා (5 සහ 6 ශ්‍රේණි හැර) සිසුන් ඇතුළත් කිරීම සඳහා 2026 වර්ෂය වෙනුවෙන් අයදුම්පත් දැන් කැඳවනු ලැබේ. මෙම ඇතුළත් කිරීම සඳහා අයදුම් කිරීමට කැමති දෙමාපියන්/භාරකරුවන් විසින් අදාළ අයදුම්පත්‍රය සම්පූර්ණ කර අවශ්‍ය ලේඛන සමඟ නියමිත දිනට පෙර ඉදිරිපත් කළ යුතුය. අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ලෙස 2026 අප්‍රේල් 27 දින නියම කර ඇත. එදිනට පසුව ලැබෙන අයදුම්පත් සලකා බැලීමට නොහැකි වනු ඇත. තවද, අයදුම්පත්‍රය මෙම නිවේදනයට සමඟ අමුණා ඇති අතර, එය බාගත කර නිවැරදිව පුරවා ඉදිරිපත් කළ යුතුය. වැඩිදුර තොරතුරු සඳහා පාසල සමඟ සම්බන්ධ වන්න. 2026.01.31 දිනට අනුව ශ්‍රේණි ප්‍රවේශය ශ්‍රේණිය ප්‍රවේශය ලබාගත හැකි 02 නැත 03 නැත 04 නැත 07 නැත 08 නැත 09 නැත 10 07 11 නැත අයදුම්පත්‍රය පහත බොත්තම ක්ලික් කර PDF බාගත කරන්න 📥 Download PDF